නවසීලන්ත මහකොමසාරිස්වරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන්(Michael Appleton) මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කල තානාපතිවරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බවද සාගල රත්නායක මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...