සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා රිමාන්ඩ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ජීප් රථය ගැටුණු කන්ටේනර් රථය ධාවනය කළ රියදුරා ඇප මත මුදා හැරීමටය.

මේ අතර, අනතුරින් ජිවිතක්ෂයට පත් වු සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා සැරයන් නිලයට උසස් කර තිබෙන අතර, ඒ මහතාගේ පවු‍ලේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...