බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): මෙරට ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වන්නේ, සීෂෙල්ස් රාජ්‍යයට උතුරු ජාත්‍යන්තර මුහුදේදී එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවයි.

හලාවත දික්ඕවිට වරායෙන් පසුගිය 12 වනදා අදාළ යාත්‍රාව මුහුදු ගොස් තිබෙන අතර, පැහැරගැනීමට ලක්වූ ධීවරයින් බේරාගැනීම සඳහා මෙරට බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...