පුංචි ජන්දය ගැන තීරණය වෙනසක් වෙලාද?

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මාසයේදී පවත්වන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ව, අද (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණය ඉදිරියේදී කථානායක වරයා විසින් ප්‍රකාශ කරනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැනද රජය තීරණයක් ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...