සලංකන්ද – හැටන් මාර්ගයේ බස් රියක් ප්‍රපාතයකට පෙරළෙයි !

Date:

සලංකන්ද සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අද (28) උදෑසන ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ.

අද උදෑසන 08.30 ට පමණ එම මාර්ගයේ බටර්ගල වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රියේ ගමන්ගත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සලංකන්ද ප්‍රදේශයේ සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් රථයකි.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...