රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයට අමාත්‍යාංශය තවමත් විසඳුම් දී නැහැ – GMOA (VIDEO)

Date:

කොළඹ ජාතික රෝහල සහ තවත් රෝහල් කිහිපයක පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල පවත්නා හිඟයට කඩිනමින් විසඳුම් දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත රෝගීන් හඳුනාගැනීම නිසි ලෙස සිදු නොවීමෙන් කොවිඩ් 19 රෝග්ග ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් වී මේ ප්‍රශ්නය විසඳනු ඇති බව බලාපොරොත්තු වෙන බවයි ඔහු පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...