චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Date:

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවය ලබා ඊයේ (27) දිනයේදී රෝහලෙන් පිටව ගොස් තිබේ.

ශ්වසන රෝග තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහු දින 40ක් පමණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

එහිදී ඔහුට උගුරේ සහ උදරයේ සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...