පිරමීඩ් ක්‍රමයට කෝටි 500ක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

Date:

පිරමිඩ් මූල්‍ය ක්‍රමයක් ඔස්සේ ගලෙන්බිඳුනුවැව හා ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් රුපියල් කෝටි 500ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා මත අත් අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ඔහුව පෙබරවාරි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

ට්‍රේඩ්වින් නමැති මූල්‍ය ආයතනයක් හරහා මෙම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කාන්තාවක් සමග මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...