කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ මහතාගේ දේහය රැගත් පෙරහර මේ වනවිට රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත ගමන් කරමින් ඇත.
එහි සජීවී විකාශය පහතින් දැක්වේ.
RN