උමා ඔයෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): ඊයේ (27) පස්වරුවේ සාර්ථකව උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට එක් කර තිබෙන බව සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ, මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බවයි.

පසුගිය කාලයේ පැවති, දේශපාලන ව්‍යාපාර සංවිධානය කළ විරෝධතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන හේතුමත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට ප්‍රමාද වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...

කඩිනමින් ප්‍රතිසංස්කරණ වන කොළඹ පුත්තලම දුම්රිය මාර්ගය…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් හානි වූ...

ශ්‍රී ලංකා 17 න් පහළ යෞවනයන්ට පළමු තරගයෙන් ලකුණු 78 ක් පරාජයක්.

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ...

IMF ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ හදිසි...