ප්‍රසිද්ධියේ ලාරා හැඬුවේ ඇයි?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): හිටපු කොදෙව් සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාගේ නෙත් කඳුලින් තෙත් වූ පුවතක් වාර්තා වේ.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව කොදෙව් පිල ජයග්‍රහණය සනිටුහන් කළ අවස්ථාවේදී ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙමින් සිට එම ජයග්‍රහනයේ සතුට දරා ගැනීමට නොහැකිවය.

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (28) සමත්වුණි.

ඒ බ්‍රිස්බේන් හිදි පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානුවන් මවිතයට පත් කරමිණි. 

https://www.facebook.com/watch/?v=170865686120703

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...