තවත් නඩුවක නීතිපති උපදෙස් සඳහා දින දෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(29) යළි කැඳවනු ලැබූ අතර, එහිදී එම නඩුව නීතිපති උපදෙස් සඳහා ජුනි මස 25 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසකට එරෙහිව එම නඩුව ගොණු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බව , එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටි බව පැවසේ. මෙහි සෙසු සැකකරුවන් වන්නේ, මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංශ , සේනාරත්න ද සිල්වා සහ ජයන්ත සමරවීර යන අයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

උපාලි කොළඹගේ කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...