මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ජනපති ගත් තීරණය

Date:

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

නාඳුනන පුද්ගලයෙකුගෙන් ලැබුණු මරණීය තර්ජන සහිත දුරකථන ඇමතුමක් සමග චාල්ස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණු අතර ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...