මාවනැල්ලේ කඩ පෙළක ගින්නක් . කඩ 30ක් විනාශයි ! (VIDEO)

Date:

මාවනැල්ල බස් නැවතුම්පොළ අසල තාවකාලිකව ඉදිකර ඇති කඩ පෙළක ඊයේ (28) ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්නෙන් කඩ 30ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් වහාම එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇත.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...