පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි ගැන මතක තියා ගත්තොත් හොඳයි – චම්පිකගෙන් අමුතු කතාවක් (VIDEO)

Date:

කොළඹ LNW: මියගිය සනත් නිශාන්ත මහතා මේ රට තුළ පවතින දුෂිත දේශපාලනයේ ගොදුරක් බවත් මෙවැනි ගොදුරු බිහි වීමට LTTE, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් සේම අගමැතිවරුන්ද වගකිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

එමෙන්ම දේශපාලන මැරයන් බිහි කිරීමටත් මැරකම දේශපාලනය කිරීමටත් ජාතියේ අප්පච්චි කෙනෙකු බිහි වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”සනත් නිශාන්ත චණ්ඩියෙක් වෙන්න ඇති. මැරවරයෙක් වෙන්න ඇති. මම නම් ඒ ගැන ඔහුට දොසක් කියන්නේ නැහැ. ඔහු මේ රටේ එක්තරා දේශපාලන ක්‍රියාවලියක ගොදුරක්.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කිරීමට අප්පච්චි කෙනෙක් මැදිහත් වූ අතර ඒ අප්පච්චි කවුද කියා අපි හැමෝම මතක තබාගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...