හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (ජනවාරි 29) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

යාපනයේ පිහිටි තම නිවසේ සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෙරේදා දිනයේදී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.

මාවෙයි සේනාධිරාජා මහතා 1989 සිට 1994 දක්වාත් 1999 සිට 2020 දක්වා අඛණ්ඩවමත් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...