ජනවාරිය තවම කළුයි ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය කඩිනම් කරනු -SLWJA වෙතින් විරෝධය (PHOTO STORY)

Date:

කොළඹ LNW:කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය.

ජනවාරිය තවම කළුයි ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය කඩිනම් කරනු යන මන් එය සංවිධනය කර තිබුණි.

පසුගිය පාලන සමයන් තුළ ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ,මිලේච්ජ ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ජායාරූපද එහිදී ප්‍රදර්ශනය කෙරුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

https://www.readphotos.com/photo-stories/705/Black-January-25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...