ජනවාරිය තවම කළුයි ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය කඩිනම් කරනු -SLWJA වෙතින් විරෝධය (PHOTO STORY)

කොළඹ LNW:කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය.

ජනවාරිය තවම කළුයි ජනමාධ්‍යයට එරෙහි අපරාධයන්ට යුක්තිය කඩිනම් කරනු යන මන් එය සංවිධනය කර තිබුණි.

පසුගිය පාලන සමයන් තුළ ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ,මිලේච්ජ ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ජායාරූපද එහිදී ප්‍රදර්ශනය කෙරුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

https://www.readphotos.com/photo-stories/705/Black-January-25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...