රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු CID අත්අඩංගුවට!

0
1137

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ (LNW):

අද (30) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.