මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW :

පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදී , ගල්කිස්ස, රජමාවත, පලවන පටුමග හා දෙවනි පටුමග අතර ඇති ළමා උද්‍යානය අසල දී සිදුකළ වැටලිමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 305යි මිලි ග්‍රෑම් 180 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලි ග්‍රෑම් 270 ක් සොයාගෙන තිබෙන බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන අතර, පොලීසිය පැවසුවේ, ඔහු සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ මෙරට තුල මත් ද්‍රව්‍ය බෙදා හැරිම සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගබඩා කර තබන පුද්ගලයෙකු බවට එහිදී අනාවරණ වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...