තුන්දෙනාටම කේස්, මට විතරයි කේස් නැත්තේ – පොලිස්පති තවත් අවුරුද්දක් ඉල්ලයි !

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාගැනීමට මේ දිනවල දැඩි වෑයමක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි. පොලිස්පතිවරයා ලබන මාසයේදී විශ්‍රාම යාමට නියමිතව සිටී. ඉදිරි වසරටත් සේවා දිගුවක් ලබාගැනීම සඳහා ඒ මහතා බලධාරීන් වෙත අපූරු තර්කයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්. ඒ, පොලිස්පති තනතුර සඳහා තමන්ට පහළින් සිටින නිලධාරීන් තිදෙනාටම … Continue reading තුන්දෙනාටම කේස්, මට විතරයි කේස් නැත්තේ – පොලිස්පති තවත් අවුරුද්දක් ඉල්ලයි !