නව කෘමි විශේෂයක් සොයා ගැනේ

Date:

Anglia Ruskin විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇල්වින් හෙල්ඩන් බටහිර උගන්ඩාවේ Kibale ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී නව කෘමියෙක් සොයා ගන ඇත.ඔහු මෙම ලෝහමය පැහැයෙන් දිදුලන කෘමියා Phlogis kibalensis ලෙස නම් කර ඇත.

ෆ්ලෝගිස් කුලයට අයත් මෙම පලගැටි විෂේශය අවසන් වරට වාර්තා වී ඇත්තේ 1969 දී මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දිය.මිලිමීටර් 6.5 (අඟල් 0.24) මෙම කෘමියාට පැල්ලම් සහිත සිරුරක් ඇති අතර ,අද්විතීය හැඩැති ශරීරයක් පවතී.

ආචාර්ය හෙල්ඩන් 2015 සිට කිබාලේ වෙත ක්ෂේත්‍ර චාරිකා සිදු කරන අතර ඔහුගේ කාර්යයේ කොටසක් ලෙස උද්‍යානයේ කෘමීන් ලේඛනගත කිරීම, එහි සමනලුන්, උකුස්සන් සහ කුඩා කුරුමිණියන්ගේ පින්තූර සහති මාර්ගෝපදේශ නිර්මාණය කරයි.

ඔහු සිය මෙම සොයාගැනීම Zootaxa ප්‍රකාශනයේ හි ප්‍රකාශයට පත් කර ඇති අතර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා කෞතුකාගාරයට එම නිදර්ශකය පරිත්‍යාග කර ඇත.

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...