විමල් වීරවංශ කටුස්සෙක් වගේ – මහින්ද පතිරණ

Date:

ආණ්ඩුව තුළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ හැසිරීම කටුස්සෙකුට උපමා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.

ආණ්ඩුව විසින් කරන හොඳ වැඩ සියල්ලේම ගෞරවය තමන් වෙත පවරා ගන්නා අතරම වැරදි සියල්ලම රාජපක්ෂවරුන් වෙත පැටවීමට විමල් වීරවංශ මහතා ඇතුළු කල්ලිය ක්‍රියා කරමින් සිටින බවයි පතිරණ මහතා පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත් –

ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...