මාධ්‍ය මර්දනයට එරෙහිව “අමතක නොකරමු” 31 සවස විහාර මහාදේවී උද්‍යානය අබියසදී

පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.

අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

ඉටිපහනක් ද රැගෙන එදින එම අවස්ථාවට සහභාගී වන මෙන් අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ට ආරාධනා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...