*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ආයතන වෙත විගණකාධිපතිගෙන් දැනුම් දීමක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): සියලුම රාජ්‍ය ආයතන තම වාර්ෂික මුල්‍ය ප්‍රකාශන පෙබරවාරි 28 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.

විගණකාධිපතිවරයාගේ සාරාංශ වාර්තාව නිකුත් කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමරත්න මහතා, “මාස තුනක පූර්ණ විගණන කටයුතු” සඳහා ඉඩ සලසන බවත්, නියමිත වේලාවට ඉදිරිපත් කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේය.

වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තා සමඟින් ප්‍රකාශයට පත් කෙරෙන මෙම වාර්තාව මැයි 31 වැනිදාට පෙර නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan