*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

පාලකයා දැන් වියරු වැටිලා ඉන්නේ. අපි අද එනවා මේ වියරු පාලකයා හොයාගෙන (VIDEO)

කොළඹ LNW: වත්මන් පාලකයින් පලවා හැරීමේ පළමු වෙඩිමුරය කොළඹින් අද ආරම්භ කරන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කළේය.

ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව අද සමඟි ජන සන්ධානය ලෙස ආණ්ඩුවට එරෙහි බලවේග ඒකරාශී කරගෙන සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනමතයක් නැති ආණ්ඩුව මෙවර ගෙදර යවන බවද ඔහු කියාසිටියේය.

මේ ගෙවෙන්නේ වත්මන් පාලකයන්ගේ අවසාන කාලය වන හෙයින් අද විරෝධතාවේදී රට දරිද්‍රතාවට පත්කළ පාලකයින් සොයා ගෙන යන බවත් රහුමාන් මහතා තවදුරටත් කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan