Neuralink Chip මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි.

ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත් වනවා.

අදාළ ශල්‍යකර්මයට භාජනය වු රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව ඉලෝන් මස්ක් සදහන් කරයි.

මෙමම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගනක වලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

මෙම පර්යේෂණ කටයුතු සදහා වසර ගණනාවක සිට උත්සහ කළ ද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අවසර ලබානොදුන් අතර පසුගිය මැසි මාසයේ දී ඊට අවසර හිමිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...