වෙනස හදන වසරක්” සජබ විරෝධය! (PHOTOS)

Date:

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) විරෝධතාවක් සංවිධනය කර තිබුණි.

විහාර මහා දේවී උද්‍යානයෙන් එය ඇරඹි අතර ජනධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට සුදානම් වීමත් සමග ඊට ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රහාරයට ලක්වන ආකාරය දක්නට ලැබුණි.

කෙසේවෙතත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වෙමින් රැළියද පැවැත්වීමට සමඟි ජන සන්ධානය කටයුතු කළ අතර මෙම විරෝධතාව පාදක කරගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන වලට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ද යොදවා තිබීම විශේෂත්වයකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ

වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...