40වන Mrs.World කිරුළ දකුණු අප්‍රිකාවට! පළමු අනුශූරතාවය ශ්‍රී ලංකාවට!

Date:

සටහන – පුලී
ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40 වැනි ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉෂාදි අමන්දා පළමු අනුශූරතාවය ලබා ගත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු වලට නව පණක් ලබා දෙමිනි.

40 වැනි ලෝක විවාහක රූ රැජින කිරුළට දකුණු අප්‍රිකාවේ Tshego Gaelae හිමිකම් කියූ අතර තායිලන්තයේ Ploy Panperm දෙවැනි අනුශූරිය ලෙස නම් කරන ලදී.

පසුගිය මාසයේ කොළඹදී පැවැති මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් අවසන් මහා තරගයේදී කිරුළු පැළඳීමෙන් පසු ඉෂාදි අමන්දා ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත්තාය.

විවාහක කාන්තාවන් සඳහා කීර්තියටපත් Mrs World තරඟය, 1984 දී ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ රෝසි සේනානායක හවායි හි Honolulu හි සමාරම්භක ශූරතාව දිනා ගැනීමට ද අවස්ථාව ලබා ගත්තාය.

https://www.facebook.com/share/v/15zhLxsbA9/?mibextid=Ls6BEq

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...