උතුරේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති උතුරට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට නියමිත බව පැවසේ.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙ.ව 10.30ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එහිදී යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙණු ඇත.

පසුව, ජනාධිපතිවරයා අද (31) ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද එක් වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...