2023 සංචාරක පැමිණීම ඉහළ යයි

2023 වසරේ ගතවූ මුල් දින 25 තුළ මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව අසූ දහස (80000) ඉක්මවා ගිය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව දෛනික සංචාරක පැමිණීම් සංඛ්‍යාවද 3000 ඉක්මවා තිබේ. වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය 20000 කි.

ඒ අනුව මාසිකව සංචාරකයන් 105000 ගෙන්වා ගැනීමට ඇති ඉලක්කය සපුරාගැනීමට හැකිවනු ඇත.

2023 වසර නිමා වන විට සංචාරකයින් 1500000 (ලක්ෂ 15) දිවයිනට ගෙන්වා ගැනීම රජයේ ඉල්ලකයයි. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2. 8 ක ආදායමක් ලබා ගත හැකි බවට අමාත්‍යවරයාගේ විශ්වාසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...