ආඥාදායක ආණ්ඩුව වෘත්තීය සමිතිවලට වැට බඳින්න අරඅඳිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳින බව විපක්ෂ නායකතුමා පැවසීය. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුලාගතයුතු බව විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අද (30) කැකිරාවේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...