*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

විදුලි කප්පාදුවක් ගැන මහජන උපයෝගීතා කොමිසමේ නවතම නිවේදනය

නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය තුළ විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකි බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව පෙබරවාරි 04 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීම උදෙසා විදුලිබල මණ්ඩලය කර ඇති යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan