eGen.lk වෙතින් දුවාදරුවන්ගේ පොතපත ගෙදරටම..

Date:

පෙර පාසල් හා 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ පාසල් දුවාදරුවන්ට අවශ්‍ය සියලු පොත්පත් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම eGen.lk වෙබ්අඩවිය වෙතින් ලබා දෙයි.

දිවයිනේ සියලු අධ්‍යාපනික පොත් ප්‍රකාශකයන් විසින් නිකුත් කරන ග්‍රන්ථ මාර්ගගත ව ඇණවුම් කර ගෙන්වා ගැනීමේ පහසුකම මෙම වෙබ්අඩවිය විසින් ලබා දෙයි.

එමෙන්ම, ඇණවුම් කරන පොත් දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ද ලබා දී තිබේ.

පොතපතට අමතරව අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදියද මෙසේ ඇණවුම් කිරීමේ පහසුකම තිබේ.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය සඳහා අවශ්‍ය වන පොත්පත් ද මෙම වෙබ්අඩවිය හරහා ලබා ගැනීම ට හැකිය.

ඇණවුම් කිරීමට eGen වෙබ් අඩවිය වෙත පිවිසෙන්න: https://www.egen.lk

MIAP  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...