මහ කන්නයේ වී මිලදී ගැනීම ගැන මුදල් අමාත්‍යාංශය ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇති අතර, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බව , කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකි බව සඳහන් වේ.

මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.ඒ, මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුවයි. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරෙනු ඇත.

එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ අතර, මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.

මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...