කෙහෙළිය අත්අඩංගුවට ගන්නැයි බලකරමින් CID ය ඉදිරිපට සත්‍යග්‍රහයක්!

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වෙයි.

එම සත්‍යග්‍රහය සංවිධානය කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව විසිනි.

ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුන් ගනුදෙනුවට හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි පවා තිබියදී තවදුරටත් ඔහුව රකින්නේ කාගේ වුවමනාවකටද යන්නයි උක්ත පිරිස් ප්‍රශ්න කර සිටින්නේ.

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් විමසීම සඳහා අද දිනයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ද කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/640/Passive-resistance-demanding-the-arrest-of-ex-Health-Minister

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...