ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේදී ජෙට් යානයක් අනතුරට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රෝගීන් දෙදෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහිතව පුද්ගලයින් 6 දෙනෙකු ගමන් ගත් ජෙට් යානයක් ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ පෙන්සිල්වේනියාවේදී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ.

https://6abc.com/post/northeast-philadelphia-small-plane-crash-cottman-Roosevelt-Boulevard/15852260

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නනොමැති අතර, ජනාකීර්ණ ප්‍රදේශයක සාප්පු සංකීර්ණයක් අසලට ජෙට් යානය කඩා වැටී තිබෙන බව වාර්තා වේ. අනතුරින් භූමියේ රැදී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

අයහපත් කාලගුණික තත්ත්වය අනතුරට හේතු වන්නට ඇතැයි සැක පළ කෙරෙන අතර මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටහ් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...