*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

නිදහස් පෙරහුරුවේදී තුවාල ලද පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීමට ඇමති තෙන්නකෝන් රෝහලට!(VIDEO)

කොළඹ LNW:76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාකොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගොස් තිබුණි.

පැරෂුට් භටයන්ගේ සුව දුක් විමසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා කැපවීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය ස්තුතිය පළ කළේය.

නිදහස් දින උළෙලට පෙර පුහුණුවීම් වල නිරත වූ ගුවන් හමුදා භටයෝ දෙදෙනෙක් සහ යුද හමුදාවේ සෙබළු දෙදෙනෙක් උඩුගුවනේ සංදර්ශනයක් අතරතුරදී පැරිෂුටය හැකිලී බිම වැටී පසුගිය 30 වැනිදා තුවාල ලැබූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan