උද්ඝෝෂණයක් අතරතුර කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා බිම ඇදවැටී තුවාල ලබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරතුර සැකකරුවන් අත්අඩංගුවට යාමේදී ,කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා බිම ඇදවැටී තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...