හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔවුන් ඒ අනුව ලබන 15 වනදා දක්වා, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට මාළිඟාකන්ද අධිකරණයෙන් ඇප ලබා දී ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...