අශෝක ජයතුංග
පෙබරවාරි, 02 වොෂින්ටන් LNW : 🎀“වෙනසක් හදන වසරක්. 2024” සජබ විරෝධතා උද්ගෝෂණයට මහ සෙනඟක්. තහනම් නියෝග වලින් ජනගඟ නවතනු බෑ – වි: නායක සජිත් කියයි.
🎀උද්ගෝෂණයට එල්ල කල ප්‍රහාරයට එරෙහිව උපරිම නීතිමය කටයුතු සිදු කිරීමට සජබ තීන්දු කරයි.
🎀කදුළු ගෑස් කාපු දිනට පසුදා සජිත් හා ජලනිගේ මැදිහත්වීමෙන් සක්වල හරහා මාතර දිසාවේ පාසල් 03 කට ස්මාට් පංතිකාමර.
🎀සජබ රජයකින් ඔන්ලයින් පනත අස්කර ගන්නවා – සජිත්.
🎀වසර 29 ක් එතුමා නිසා ගුටිකාපු පාක්ෂිකයන්ට දැන් එතුමා ගහනවා. අපි සැලෙන්නෙ නෑ. වහාම ඡන්දයක් තියන්න – මහලේකම් රංජිත්.
🎀ගෝටාගෙ ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතර කිසි වෙනසක් නෑ. අපට එල්ල කල මේ ප්‍රහාරයෙන් පසු ඔවුන්ට ඡන්ද 25 ක් තිබුණ නම් ඒකත් බැස්සා – ආචාර්ය හර්ෂ.
🎀අපේ රජයෙන් ජනතා පීඩනය අවම කර බදු වලත් සාධනීය වෙසක් කරන බව IMF ට අපි දැන්නුවා – හර්ෂ.
🎀සජබ ට අද හැමෝම එකතු වෙන්නෙ අපේ විජයග්‍රහණය ස්ථිර නිසයි – ඉරාන්.
🎀රජය අපේ සාමකාමී උද්ගෝෂණයට ගහලා අලුත් අරගලයකට පාර හැදුවා – ඉරාන්.
🎀සජබ ට එල්ලවූ ප්‍රහාරයෙන් පස් දෙනෙකුට තුවාල . තුවාල ලැබූ මුජිබර් හිටපු මනිත්රීත් රෝහලට.
🎀“ගෙදර යනවද හිරේ යනවද” තීන්දු කරන්නැයි මරික්කාර් ගෙන් රටේ මහ පුටුවට අභියෝගයක්.
🎀ජනතාවගේ බලයෙන් තනතුරු අරන් රටට සේවය නොකර සුරසැප විදින්න යොදා ගන්නා මන්දිර අපේ රජයක් යටතේ දරුවන්ට නව තාක්ෂණය උගන්වන මධ්‍යස්ථාන කරනවා – සජිත්.
🎀පක්ෂ හා සන්ධාන හදන එකට වඩා රට හදන එක තමයි අමාරු. කවුරුත් ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත් – පාඨලී.
🎀“උනුත් එකයි මුනුත් එකයි, හොරු කවදත් හොරුම තමයි, එක වල්ලේ පොල්ම තමයි , මුං ඔක්කොම යාළුවො මල්ලී – රන්ජන් ගේ නවතම ගීතය එළිදකී.
🎀බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය පනත ගෙනාවේ වසර 04 ක් හැමෝම එක්ක කතා නරලයි. ලංකාවෙ කවුරු එක්ක කතා කරල ද ගහෙන් ගෙඩි එනව වගේ ගෙනාවෙ – මුජිබර් අසයි.
🎀ආණ්ඩුවේ හොද අය 25 කට අධික පිරිසක් සජබ ට එන්න සාකච්ඡා යනවා. සජිත් ජනපතිවීම ඉරහඳ මෙන් ස්ථිරයි – කිරිඇල්ල.
🎀ඇමෙරිකාවෙ ඇතැම් ප්‍රාන්ත වලටත් ඉහළ හොදම මොඩල් එකක් ලෙස තිබුණු ලංකාවේ සෞඛ්‍ය ගැන නොදත් අය ඒක අනාථ කිරීම ඉතා බරපතල දෙයක් – වෛද්‍ය රාජිත.
🎀ඩො බිලි 7.9 ක සංචික සමග ස්ථාවර රටක් 2019 දි අපි බාර කලත් වසර 02 කටත් කළින් රටම බංකොලොත් කලා – ඉරාන්.
🎀කයිසන්ලට කයිවාරුකාරයින්ට එනම් මාළිමාකාරයින්ට රැවටිලා රෑ වැටුණ වලේ දවල් වැටෙන්න එපා – සුජීව සේනසිංහ.
🎀මුළු ශරීරයම පණ නැති කරන දුම් ප්‍රහාරයක් සජබ ට ගැහුවේ. ඒවා සාමාන්‍ය කඳුළු ගෑස් වෙන්න බෑ – සුජීව.
🎀අර්ල් ගුණසේකර සජිත්ගෙ ප්‍රධානත්වයෙන් හේවාහැට පැවැක් වූ ජන රැළියට වාර්තාගත ජන ගගක්.
🎀හිටපු යුද හමුදාපති දයා රත්නායක සජිත් හමුවී සජබ ට එක්වෙයි.
