පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .