*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

සුසන්තිකා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක් වෙයි

පෙරේදා (01 වැනිදා) සිට මෙම පත්වීම බලපැවැත්වෙන පරිදි ,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ උපදේශකවරයකු සහ සංවර්ධන උපදේශකවරයකු වශයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත්කර ඇත.

මෙම පත්කිරීම පිළිබඳව සුසන්තිකා ජයසිංහ මහත්මිය තම අදහස් මෙසේ ප්‍රකාශ කළාය.

“මේ අභියෝගය මං ඉතා සතුටින් බාරගන්නවා. තරුණ ක්‍රීඩිකාවන්ට ශක්තියක් වෙන්න මට පුළුවන්. මේ අභියෝගය භාර ගෙන ඔවුන් අනාගත තරු බවට පත් කරන්න මං උත්සාහ කරනවා. ඇත්තටම මේ පත් කිරීම පිළිබඳව මට ඉතා සතුටුයි.”

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මිය තවත් අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දී ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan