75 නිදහස් දා නිදහස් වන සිරකරුවන් …

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ දිවයින පුරා බන්ධනාගාරගතව සිටින, පුනරුත්තාපනය වන සිරකරුවන් 588 ක පිරිසක් සහ බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 31දෙනෙකුට ද, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිවීමට නියමිතය. ඒ අනුව, හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...