එළියට එන රංජන් පිළිගන්න හෙට වැලිකඩ එන්නැයි ආරාධනාවක් …

Date:

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාව පෙබරවාරි 04 නිදහස් දිනයේදී ජනාධිපති සමාව මත නිදහස් කිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර වාර්තා කළෙමු.

ඒ අනුව හෙට දිනයේදී නිදහස් වන ඒ මහතාව පිළිගැනීම සඳහා පෙරවරු 11.00ට වැලිකඩ බන්ධනාගාරය අසලට එන මෙන් ආරාධනයක් ඒ මහතාගේ ෆේස්බුක් පිටුවෙහි මේ වනවිට පළ කර තිබේ.

තමන්ට ආදරය කළ, තමන් වෙනුවෙන් කැපවුණු අය දැකගැනීමට රංජන් රාමනායක මහතා කැමැත්තෙන් සිටින බවයි එම ෆේස්බුක් සටහනෙන් දක්වා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම