තවත් කැබිනට් ඇමතිවරයෙකුට කොරෝනා …

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත.

ඒ අනුව අමාත්‍යවරයාව නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...