හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා විශේෂ ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය ප්‍රකාශ කළේ, මෙම පනත් දෙක ඉතා භයානක බවයි.

ඇය පෙන්වා දෙන්නේ, මේ තුළින් මෙරට පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු විය හැකි බවයි.

මෙම වසර මැතිවරණ වර්ෂයක් බැවින් මෙම පනත් සම්මත කර ගැනීම ගැටලු සහගත බව එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...