ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි!

Date:

ප්‍රකට ව්‍යාපාරික ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හේමක ද අල්විස් මහතා අද (04) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

හේමක ද අල්විස් මහතා පසුගිය මාස කිහිපයේ රෝගී තත්වයෙන් පසුවූ බවද වාර්තා වේ.

පවුලේ හිතවතකු පැවසූවේ , ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...