ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රකට ව්‍යාපාරික ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හේමක ද අල්විස් මහතා අද (04) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

හේමක ද අල්විස් මහතා පසුගිය මාස කිහිපයේ රෝගී තත්වයෙන් පසුවූ බවද වාර්තා වේ.

පවුලේ හිතවතකු පැවසූවේ , ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...