අද රෑට පායන සුපිරි සඳ!

කොළඹ LNW:අද(24) රාත්‍රියේ අහස නිරීක්ෂණය කිරීමේදී සුවිශේෂී තාරකා විද්‍යාත්මක සිදුවීමක් දැකගැනීමට අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ඒ. සුපිරි සඳක් හෙවත් සුපර් මූන් දර්ශනය වීමයි.

වෙනත් පොහොය දිනවලට වඩා අද රාත්‍රීයේ දිස්වන සඳ ප්‍රමාණයෙන් විශාල බවත් එය වෙනදාට වඩා පෘථිවියට කිලෝමීටර් 25,000 ආසන්නයෙන් පවතින බවත් ගිහාන් වීරසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම අද රාතියේ චන්ද්‍රයා වෙනදට වඩා 6.5 විශාලව දර්ශනය වන අතර දීප්තිය 14% වැඩිපුර දර්ශනය වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බවල ගැටී තෙල් නැව් තුනක් ගිනි ගනී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : හෝමූස් සමුද්‍ර...

චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ

කොළඹ LNW:චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී...

ක්‍රීඩකයන් තේරීමේ දී පක්ෂග්‍රාහීත්වයෙන් තොර විනිවිදභාවයක් අවශ්‍යයි – විපක්ෂ නායක

මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එක්තරා වසරක් දක්වා ලංකාවට...

කුණු කඳු දවා විදුලිය නිපදවන හරිත විප්ලවය!

කාබන් විමෝචනයෙන් තොර, ෆොසිල ඉන්ධන භාවිතය අඩු කරගනිමින් 2050...